ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක කඩවැද්දුව ශ්‍රී ජිනවංසාභිධාන මාහිමිපාණන් වහන්සේ විසින් 'යෝගාශ්‍රම සංස්ථාවේ හදවත' යනුවෙන් හඳුන්වා සම්භාවනාවට පාත්‍ර කරන ලද්දා වූ ශ්‍රීමත් සුගත තථාගත ශ්‍රී සම්බුද්ධ පාදස්පර්ෂයෙන් පරම පවිත්‍රත්වයට පත් වූ ජය භූමිය වන මේ ශ්‍රී ලංකාද්වීපයෙහි ත්‍රිවිධ ශාසනභාරධාරීව වැඩවිසූ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාධිපති, ප්‍රධාන අනුශාසක මහා බෝධිසත්ව ගුණ සමන්වාගත අතිපූජනීය නාඋයනේ අරියධම්මාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ජීවන තොරතුරු හිරුසඳු සෙයින් බෞද්ධ ලෝකයා අතර අතිශයින් ප්‍රකටව පවතින නමුදු, ඒ මහෝත්තම ජීවන චරිතය සංක්ෂිප්තව මෙහිද සටහන් කොට තබනුයේ එය තවත් ගිහි පැවිදි බොහෝ දෙනාගේ යහපත පිණිසමය.
තවත් කියවන්න
නිතර ශ්‍රවණය කරන දහම් කරුණු
මේ ජීවිතයේදීම සෝවාන් ඵලය ලබමු
12:10
පසුතැවෙන ඔබගේ මුලු ජීවිතයම වාසනාවන්ත, පුන්‍යවන්ත කරගන්නා ආකාරය
09:25
සැමට ආකර්ෂනීය පුද්ගලයෙක් වීමේ පියවර
22:55
කර්මය අපගේ ජීවිතයට බලපාන ආකාරය
42:21