sadaham logo

අච්ඡරිය මනුස්ස සූත්‍රය

මහණෙනි, එක් පුද්ගලයෙක් ලොවැ උපදනට සමත් වූයේ ආශ්චර්ය මනුෂ්‍ය ව උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්: තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයා වනාහි ලොවැ උපදනට සමත් වූයේ ආශ්චර්ය මනුෂ්‍ය ව උපන්නේ වෙයි.

අච්ඡරිය මනුස්ස සූත්‍රය

43:16

මෙම දේශනාවේ අඩංගු කරුණු
සූත්‍ර
අච්ඡරිය මනුස්ස සූත්‍රය
අච්ඡරිය
අච්ඡරිය මනුස්ස
අංගුත්තර නිකාය
අඞ්‌ගුත්‌තර නිකාය
එකක නිපාතය

Download achchariya-manussa-suthraya-1

බාගත කරන්න