sadaham logo

අතිපූජනීය නා උයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් සිදුකරන ලද ධර්ම දාන

චිරං තිට්ඨතු ලෝකස්මිං - සම්මා සම්බුද්ධ සාසනං ෴

සම්බුදු සසුන ලෝතුල බොහෝ කල් පවතීවා

suthra
winaya
abhidharmaya
anumodana
anushasana
bawana
damma padaya
kamatahan
darma sakachcha

අතිපූජනීය නා උයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක කඩවැද්දුව ශ්‍රී ජිනවංසාභිධාන මාහිමිපාණන් වහන්සේ විසින් 'යෝගාශ්‍රම සංස්ථාවේ හදවත' යනුවෙන් හඳුන්වා සම්භාවනාවට පාත්‍ර කරන ලද්දා වූ ශ්‍රීමත් සුගත තථාගත ශ්‍රී සම්බුද්ධ පාදස්පර්ෂයෙන් පරම පවිත්‍රත්වයට පත් වූ ජය භූමිය වන මේ ශ්‍රී ලංකාද්වීපයෙහි ත්‍රිවිධ ශාසනභාරධාරීව වැඩවිසූ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාධිපති, ප්‍රධාන අනුශාසක මහා බෝධිසත්ව ගුණ සමන්වාගත අතිපූජනීය නාඋයනේ අරියධම්මාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ජීවන තොරතුරු හිරුසඳු සෙයින් බෞද්ධ ලෝකයා අතර අතිශයින් ප්‍රකටව පවතින නමුදු, ඒ මහෝත්තම ජීවන චරිතය සංක්ෂිප්තව මෙහිද සටහන් කොට තබනුයේ එය තවත් ගිහි පැවිදි බොහෝ දෙනාගේ යහපත පිණිසමය.

තවත් කියවන්න

logo

නිතර ශ්‍රවණය කරන දහම් කරුණු

මේ ජීවිතයේදීම සෝවාන් ඵලය ලබමු

12:10

පසුතැවෙන ඔබගේ මුලු ජීවිතයම වාසනාවන්ත, පුන්‍යවන්ත කරගන්නා ආකාරය

09:25

සැමට ආකර්ෂනීය පුද්ගලයෙක් වීමේ පියවර

22:55

කර්මය අපගේ ජීවිතයට බලපාන ආකාරය

42:21

සූත්‍රවිනයඅභිධර්මයඅනුමෝදනාභාවනාධම්ම පදයකමටහන්ධර්ම සාකච්ඡාඅනුශාසනා